Sunday, November 13, 2016

නවසීලන්තයට සුනාමි - Tsunami Hits New Zealand






Christchurch සිට කිලෝමීටර් 55ක් පමන දුරින් වූ මුහුදු සීමාවෙ රිච්ට්ර් පරිමාන්ක 7.8ක විශාල බූකම්පනයක් හටගෙන ඇති බව එරට මාද්‍ය වාර්තා කර තිබේ. දහස් සන්ක්‍යාත ජානතාව මේ වන විට අවදානම් කලාපයෙන් මුදවාගෙන අති බව ද වාර්තා වේ. 

Thursday, November 10, 2016

ඇන්ජලීනා ජොලී සමග වෙන් වීමත් සමග බ්‍රැඩ් පිට් පළමු වරට මාධ්‍ය හමුවට - Brad Pitt makes first public appearance since Angelina Jolie split


වසර 12 ක ඇන්ජලීනා ජොලී හා බ්‍රැඩ් පිට් ආදර කතාව අවසන් විමත් සමග බ්‍රැඩ් පිට් පළමු වරට සිය රසිකයන් හමුවට පැමිනීම ලොව පුරා මාධ්‍ය වලින් වාර්තා  කර තිබේ. ඇන් ජලීනා ජොලී සමග වෙන් වීමත් සමග බ්‍රැඩ් පිට් පළමු වරට ජනතාව ඉදිරියට පැමිණ ඇත්තේ පසුගිය 8 වැනිදා ලොස්  ඇන්ජලීස් හිදී පැවති Moonlight චිත්‍රපටය එළිදැක්විඉමත් සමගය. මේ දෙදෙනාගේ වෙන්වීමට බලපෑ හේතුන් රැසක්ම එරට මාධ්‍ය මගින් අනාවරණය කර ඇත.

Wednesday, November 9, 2016

Hillary Clinton අභිබවා Donald Trump ජයගනී



 ඊයේ එනම් නොවැම්බර් 8 වන දින පවතී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ වැඩි ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුනා. විවිධ ව්‍යාපාර වල නිරත වෙමින් හිනි පෙත්තටම ගොස් සිටින ට්‍රම්ප් ගේ සමාගම් වල මේ වන විට 20000 කට අධික සේවක පිරිසක් ඔහු යටතේ සේවය කරමින් සිටී.1946 ජූනි 14 වනදා උපත ලද ට්‍රම්ප් නිව්යෝක් නුවර ඉඩකඩම් සංවර්ධකයෙකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයෙක් වූ අතර 1968 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝටන් පාසලෙන් තම උපාධිය ලැබීමෙන් අනතුරුව පියාගේ සමාගමට එක්වී එය වැඩිදියුණු කළේය.ට්‍රම්ප් හට විවාහයන් තුනකින් දරුවන් පස් දෙනෙක් සිටින අතර ඔහුට සිටින මුණුබුරන් ගණන අට දෙනෙකි.ජාතිය අමතා කල කතාවේදී ISIS සංවිධානය කඩිනමින් පරාජය කිරීම අනිවාර්ය ද  බව ඔහු පවසා ඇත.

Friday, November 4, 2016

Meizu M3s - Now available in Sri Lanka




චීන දුරකථන සමාගමක් වන Meizu සමාගම විසින් පසුගිය ජූනි මාසයේදී  මෙම සුපිරි වැඩ  සහිත Meizu m3s ජංගම දුරකථනය ලොවට හඳුන්වාදෙනු ලැබුවා. මෙහි ඇති ප්‍රධාන විශේෂතත්වයක් වන්නේ Android customised කරලා හදලා තියන Flyme 5.1  මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමයි. අඟල් 5ක පමණ තිරයකිනුත් 13 මෙගා පික්සල් පිටුපස කැමරාවත් 5 මෙගා පික්සල් ඉදිරිපස කැමරාවකිනුත් fingerprint  හා  4G LTE තාක්ෂනයෙනුත් සමන්විත වේ.

16GB  හා 32GB ධාරිතාවයන්ගෙන් පැමිනෙන මෙම smartphone එක Silver, Gray, Pink, Gold වැනි වර්ණ වලින්  ශ්‍රී  ලංකා මුදලින් රුපියල් 25,000 කට පමණ Meizu Sri Lanka සමාගමෙන් දැන් ඔබට ලබාගත හැක.