Friday, November 4, 2016

Meizu M3s - Now available in Sri Lanka




චීන දුරකථන සමාගමක් වන Meizu සමාගම විසින් පසුගිය ජූනි මාසයේදී  මෙම සුපිරි වැඩ  සහිත Meizu m3s ජංගම දුරකථනය ලොවට හඳුන්වාදෙනු ලැබුවා. මෙහි ඇති ප්‍රධාන විශේෂතත්වයක් වන්නේ Android customised කරලා හදලා තියන Flyme 5.1  මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමයි. අඟල් 5ක පමණ තිරයකිනුත් 13 මෙගා පික්සල් පිටුපස කැමරාවත් 5 මෙගා පික්සල් ඉදිරිපස කැමරාවකිනුත් fingerprint  හා  4G LTE තාක්ෂනයෙනුත් සමන්විත වේ.

16GB  හා 32GB ධාරිතාවයන්ගෙන් පැමිනෙන මෙම smartphone එක Silver, Gray, Pink, Gold වැනි වර්ණ වලින්  ශ්‍රී  ලංකා මුදලින් රුපියල් 25,000 කට පමණ Meizu Sri Lanka සමාගමෙන් දැන් ඔබට ලබාගත හැක. 

No comments:

Post a Comment